Inter නැසනල් | Episode 67 - (2021-01-22) | ITN

  visualizzazioni 247,280

ITN Sri Lanka

Mese fa

Inter නැසනල් | Episode 67
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Interනැසනල් #Episode67
ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ITpost: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Commenti
Abeyshe
Abeyshe 3 giorni fa
Meenu gey character eken igena ganna deyak thiyenawa. Ona decent job ekak karala hamba karanna lajja wenna one naha. Lamay balagena salli hamba karana ekata demand eka dan wadi.
vimukthi chiranthie
vimukthi chiranthie 22 giorni fa
35000/= Ammo
English for Sri Lanka
English for Sri Lanka Mese fa
Charu is a dream wife. Gavin is a moron for not seeing her value.
Maheshani silva
Maheshani silva Mese fa
😇😇😇👻👻👻😊😊😊
Shanika Weerasinghe
Shanika Weerasinghe Mese fa
saparamadu gevinui charui athare boru prshna hadai wage boru wikara kiyala😂
wijetunga bogahawatta
wijetunga bogahawatta Mese fa
Inter නැෂනල්
kaushalya Subhasinghe
kaushalya Subhasinghe Mese fa
Mata tyena lokuma prashne me cafe eka khd tyenne
Dulika Marapane /Duleeka Marapana දුලීකා මාරපන
Dulika Marapane /Duleeka Marapana දුලීකා මාරපන Mese fa
itpost.info/done/RzcrD0G3gTAHGt8HXDHlAg.html Subscribe කරන්න . ඉදිරියේ මාගෙ සියලු නිර්මාණ මෙම youtube නාලිකාව හරහා නරඹන්න
rkdru rkdru
rkdru rkdru Mese fa
👍👍👍👍
ViolonCello Boks
ViolonCello Boks Mese fa
මං තාමත් ආසයි රොශාන් ලමයි ඩාන්ස් පුරුදු වෙන හැටි හොරෙන් වීඩියෝ කරලා පෙන්නපු කෑල්ලට
Atheesha Atheesha
Atheesha Atheesha Mese fa
Charu oya nam supiri
Chethana Kumari
Chethana Kumari Mese fa
❤❤❤❤
ViolonCello Boks
ViolonCello Boks Mese fa
නංගි-බබා පස්සෙන් එන කොල්ලගෙ චරිතෙ තමා තාම තේරුම් ගන්ට බැරි.
ViolonCello Boks
ViolonCello Boks Mese fa
අපිත් මේකට ඇඩිට් වෙලා. චරිත හරිම තාත්විකයි.... කියන්ට වචන නෑ. කොච්චර mad කීවොත් කොහොමහරි සුජීවටයි දුලීකටයි ලගදී කතා කලා. They are very nice people.
Srilanka Madu silva
Srilanka Madu silva Mese fa
Menu wage kellek na patts
White Kivi
White Kivi Mese fa
වහ කුප්පිය...නිරූ.
White Kivi
White Kivi Mese fa
උදව්වක් වශයෙන් හරි යාලුවෙක් ගේ මිනිහාට ජොබ් එකක් දීම මහා ප්‍රශ්න ගොඩ්ක ආරම්ඹය වෙන විදිහ බලන්න. මේ මිනිහාත් මොන තැනට ගියත් අර ආංඩුවේ රස්සවෙං ලැබුනු ගොං ගති අතාඅරින්නේ නැති විදිහත් හොද පාඩමක්. හොරා ඇමෙරිකාවෙ ගිහිං ආවත් හොරකමම තමයි කරන්නේ. කේලාම් කියන ඕපාදූප හොයන මේ මිනිහාත් එහෙමම තමයි.
wejesene silva
wejesene silva Mese fa
Super drama ekak....
Inthisha balasooriya
Inthisha balasooriya Mese fa
නිර්මාල්ගෙ බැල්මට පිස්සු හැදුනා....😳😳😳😳
Sriyani Gamage
Sriyani Gamage Mese fa
Ma cutiga aitai.nelui.taniyag husband .tatiga gani.ma seram akai.
Thanu Windi
Thanu Windi Mese fa
Gevin lu sir lu 🤣🤣🤣🤣
Thanu Windi
Thanu Windi Mese fa
Ammo eye parippuwa
Thanu Windi
Thanu Windi Mese fa
Silika balapankoo 😂😂😂
Keshani Samarasinghe
Keshani Samarasinghe Mese fa
Mokadda Nirmal kiuwe
Shenuli viha
Shenuli viha Mese fa
19:06 ta mkdda ara nirmal kynnee..seya kyala da
Music Max
Music Max Mese fa
දැන් මේ කතාව මාර බෝරින් වෙලා තියෙන්න..
dk fire equipment
dk fire equipment Mese fa
64 episode missing
Jeewantha Wickramasinghe
Jeewantha Wickramasinghe Mese fa
සෝටිස් කැලි දෙක මොකටද පොටො ගහන්නෙ
Sriyani Gamage
Sriyani Gamage Mese fa
Amooo nati nilunm awta panl kagen hari kannai gannai danna
Its Something Interesting
Its Something Interesting Mese fa
මොන ගොබ්බ අයියෙක්ද බං මේ...නංගිට අරූ ඇල්ම බැල්ම දානකන් ඌ කේක් ගිල ගිල ඉන්නවා..
Ella kade
Ella kade Mese fa
මලවිකාර මම යනව පොලිසි
AJ Sumanasekara
AJ Sumanasekara Mese fa
නිර්මාල් අර මිනූට මොකක්ද කියන්නේ?
Lihini
Lihini Mese fa
නාරද , මීනු , මීනුගේ අයියා superb acting! Congrats!
Sharanga Jayarathne
Sharanga Jayarathne Mese fa
Onna rajaye sewakayo 😂
නිකිණි ****
නිකිණි **** Mese fa
නම කියලා කතා කරන්න කියලා ක්‍රිස්ටිනා කිඋව්වට සපරෙ ගෙවින්ට (කෙවින්ද මංදා) නම කියනකොට පොඩ්ඩක් ගැස්සුනා ගෙවින්ව .
නිකිණි ****
නිකිණි **** Mese fa
@Anushika Dannangoda ස්තූතියි
Anushika Dannangoda
Anushika Dannangoda Mese fa
@නිකිණි **** චානුක ප්‍රබුද්ධ
නිකිණි ****
නිකිණි **** Mese fa
@Anushika Dannangoda ගෙවින්ට ඉන්න නලුවගෙ නම මොකක්ද
Anushika Dannangoda
Anushika Dannangoda Mese fa
කෙවින් නෙමෙයි ගෙව්න් කෙවින් ඉන්නේ දාම් එකේ
Thilanganie 50 gunawardana
Thilanganie 50 gunawardana Mese fa
නිර්මාල් මීනු දිහා අමුතු විදිහට බැලුවෙ ඇයි ??
නිකිණි ****
නිකිණි **** Mese fa
රජයේ සේවකයන් කරන හොර එයාලගෙ හැසිරීම් හොදට පේනවා මේකෙන්.ඒත් හැමෝම නෙමෙයි ඔහොම අපතයෝ ටිකක් නිසා හැමෝටම නරක නාමෙ
ravi Kelum
ravi Kelum Mese fa
සිල්කා මුදලාලි
Lasantha Edirisinghe
Lasantha Edirisinghe Mese fa
Siliko
Aysha Chato
Aysha Chato Mese fa
චාරු නියම යාළුවෙක් ,හොඳ ඉවසීමක් තියෙන බුද්ධිමත් බිරිඳක්
Sriyani Gamage
Sriyani Gamage Mese fa
Jaye na keyala parjaya bara ganna apa.mrs.amoo jayega mrs.හොරාට photo ගාගෙන .jayeta.ari dann
Sriyani Gamage
Sriyani Gamage Mese fa
Carula waga aya enawanm කොච්චර ආශාවෙන් apit rakyawal karen pulanda..ma samje homa adi.
Sarima Desilva
Sarima Desilva Mese fa
narada hari ahinsakai
nethushi sandamini
nethushi sandamini Mese fa
නිර්මාල් නංගි බබාට මොකක්ද කිව්වෙ, මට ඇහුනෙ නැනෙ
Nipuna Madula
Nipuna Madula Mese fa
Ara liwme thibune singi kiyl... anna a nama kiynne.
Sanduni Amarakoon
Sanduni Amarakoon Mese fa
ගෙවිනුයි ක්‍රිස්ටිනයි අතර ඇත්තේ යාලු කමක් විතරක් වෙන්නත් පුළුවන්.
Sanduni Amarakoon
Sanduni Amarakoon Mese fa
රොෂාන් ඕනැවට වඩා බයාදු වැඩියි.
Hiranya Madushani
Hiranya Madushani Mese fa
O
Priyantha Kumara
Priyantha Kumara Mese fa
නියමයි නියමයි
Malinda Praveen
Malinda Praveen Mese fa
Tharindi akka so beautiful. Meenuge aiya nm 😂
Malinda Praveen
Malinda Praveen Mese fa
Charu roshan hodai
Semindee Manjula
Semindee Manjula Mese fa
නිර්මාල් 19.07 ..... සිංගි... චාමර හදපු Fake accout නම?
Zian Mooseen
Zian Mooseen Mese fa
Sure da?
meetare meetare
meetare meetare Mese fa
Budu ammoooo ba ba
ASHMIRA PERERA
ASHMIRA PERERA Mese fa
Mokadda ara nirmal kiuwe rahasin wage ....🤔 Meenu ☕️ aran awama
Sadi Disal
Sadi Disal Mese fa
9:16 මටත් ඒ වගේ අක්කා කෙනෙක් හිටියා නම් ❤ හොදටම ගැලපෙන අක්කා නංගි 😍 එකනේ දාම් එකෙත් ඉන්නේ 💪💪🥰🙏
Jasintha Gunawardana
Jasintha Gunawardana Mese fa
Nice 👍 🎭🇺🇸
Ishara Sandaruwan
Ishara Sandaruwan Mese fa
හැම ගෝලෙක්ටම සිල්කෝ උබ අදර්ශයක්🥰🥰🥰
Dayan Hamine
Dayan Hamine Mese fa
ඊයා. .. .. . අකමැතිම . චරිතේ මේධා.. ජයරත්නගේ
Kavi Suwanda
Kavi Suwanda Mese fa
ආසම චරිතේ රොශාන් ඇන්ඩ් නාරද කියන උං කෝ
Rasith Tharuka
Rasith Tharuka Mese fa
Gewinge maru compani eka ,supiri
SL life time
SL life time Mese fa
කියන්න දෙයක් නෑ සුපිරි .අනිත් අයගේ කරදර ගැන ගොඩක් හිතන උදව් කරන රොෂාන්ලා වගේ අය අද කාලේ හොයාගන්න ගොඩක් අමාරුයි .මම වගේම මේ කතාවට ගොඩක් ආදරේ කරන අය comment එකක් දාගෙන යන්න
nishshanka fernando
nishshanka fernando Mese fa
Lokkaiya naluwekada bakkare kenekda...nirmal kisima rahak ne.....
Shakila Ayomi
Shakila Ayomi Mese fa
Charu hari adarsayak
uddi wickram
uddi wickram Mese fa
Nangi baba gei nirmal gei acting wala hoda chemistry ekak thiyanawa. Me dennwa dala teledrama ekak kaloth nagala yawi
ZODO DO
ZODO DO Mese fa
mata penna ba ara jara aiywa yako genith salli ewawanwa anemndanna
Dilani Indu
Dilani Indu Mese fa
නිර්මාල් මොකක්ද අර අන්තිමට කියුවේ.කේක් දෙනකොට.ඇහෙන්නේ නෑනි
Jithmi Ekanayake
Jithmi Ekanayake Mese fa
Ahh Thanks 😊
wathsani mandaara
wathsani mandaara Mese fa
@Shyamalie Siriwardhana thnk u 😘
Nipuna Madula
Nipuna Madula Mese fa
@Shyamalie Siriwardhana thanks..💜️
Shyamalie Siriwardhana
Shyamalie Siriwardhana Mese fa
මීනුගෙ බෝයි ෆ්‍රෙන්ඩ් මීනුට අර එවපු ලිව්මේ තිබ්බෙ සිංගි කියලා.ඒක නිර්මාල් කිව්වේ සිංගි කියලා
Jithmi Ekanayake
Jithmi Ekanayake Mese fa
ඒ ඔව්. ඒකට මොකක් හරි comment එකක් ඇති කියලා බලන්නයි මාත් ආවේ. ඒක හැමෝටම ඇහිලා නෑ වගේ😑
Imasha Sathsarani
Imasha Sathsarani Mese fa
මධුට අන්තිමට කවුරුවත් නැති වෙයි රොෂාන් ලගටම යන්න වෙයි කියලා මට නම් හිතෙන්නේ
Imasha Sathsarani
Imasha Sathsarani Mese fa
@Charitha Fonseka oww nee👍
Charitha Fonseka
Charitha Fonseka Mese fa
@Imasha Sathsarani එහෙම වුනොත් ටීචර්ට වෙන කෙනෙක් මගදි හම්බවෙයි.
Imasha Sathsarani
Imasha Sathsarani Mese fa
@Charitha Fonseka mt nm ema hithen nh. Eth anthimta denna ekthu wei
Charitha Fonseka
Charitha Fonseka Mese fa
මධු ගේ බොරුවක් වෙන්න බැරිද රොෂාන් ව රිද්දන්න? බබෙක් හම්බවෙන්න ඉන්න එක. ඒක කතාවේ දෙන්නට එකතු වෙන්න පොටක් පාදගන්න
Kumudika Dilshani
Kumudika Dilshani Mese fa
Edata sulo teacher etana idida danna
Malshi Shyamika
Malshi Shyamika Mese fa
නිර්මාල් මොකක්ද ඒ මීනුට කිව්වේ🙄 සේයා කියලද
Semindee Manjula
Semindee Manjula Mese fa
සිංගි
Dammika Sadaruwan
Dammika Sadaruwan Mese fa
Niruga wada
සිමා සෙනෙවිර
සිමා සෙනෙවිර Mese fa
සපරමාදු මෙ රස්සාවත් කා ගනි වගේ 😁😁
Unicorne Rainbow
Unicorne Rainbow Mese fa
අම්මෝ මේ මේධා ගනිකාව හිරිකිතයි
Susi Susi
Susi Susi Mese fa
Me ganu Kenya holmanak wage
සිමා සෙනෙවිර
සිමා සෙනෙවිර Mese fa
මුදලාලි මිසිට කඩේ බලන්න කියලා ගිහින් තියෙන්නේ මිසි හිමිට පෝටො ගත්තා නෙද.🙂🙂
සිමා සෙනෙවිර
සිමා සෙනෙවිර Mese fa
@Dilani Induනැ නැ මුදලාලිට පෙන්නන්න 😂
Dilani Indu
Dilani Indu Mese fa
ගේමක් දෙන්නද දන් නෑ
Dammika Sadaruwan
Dammika Sadaruwan Mese fa
Mudali misiga gadara waga
Itzme A shi
Itzme A shi Mese fa
මොකක්ද අර කොලුව බීම එක තිබ්බාම රහසින් කිව්වේ🤔
Umanda Dewmini
Umanda Dewmini Mese fa
Singi
සිත්තරාවි සිත්තරාවි
සිත්තරාවි සිත්තරාවි Mese fa
Singi kiyanne chamarage fake fb account eka
Regina J
Regina J Mese fa
සපරමාදු තමයි දවසකටවත් මිනිහා 😀😀
Roshini Palihawadana
Roshini Palihawadana Mese fa
මං මේකේ අකමැතිම චරිතේ මීනුගෙ අය්යා...
wassana sihinaya
wassana sihinaya Mese fa
මට හිතෙන්නෙ ජයේ ඉන්නෙ මිසිගේ ගෙදර වගේ 🤔
nadeesha ranganie
nadeesha ranganie Mese fa
@wassana sihinaya අම්මෝ...ඔයාටත් හිතෙන ජාති.😀
wassana sihinaya
wassana sihinaya Mese fa
@nadeesha ranganie මිසී හාඩ්වෙයාර් එකෙ හැසිරුනේ ඔත්තු බලන්න ආවා වගේනේ 🙂
nadeesha ranganie
nadeesha ranganie Mese fa
🤣🤣🤣
wassana sihinaya
wassana sihinaya Mese fa
තොට නෙමෙයි අරකිට හිවලෝ 😂😂😂
Ruchira Surangika
Ruchira Surangika Mese fa
Charu 👍
Glamorous Madhu
Glamorous Madhu Mese fa
මං හිතන්නෙ මදුයි රොෂායි අයේ එකතු වෙනවා..සනුක කියන කෙනා හොද නැතිවෙයි..
Glamorous Madhu
Glamorous Madhu Mese fa
@Dilani Indu එහෙම වෙයි..
Glamorous Madhu
Glamorous Madhu Mese fa
@Rawlins ටානියාගේ හස්බන්ඩ් සකුන නේ..
Dilani Indu
Dilani Indu Mese fa
ඔවු ඔවු මටත් හිතෙනවා.හැබැයි මදූ ගෙ රැස් යන්න හොදට සනුකගෙන් නෝන්ඩි වෙන්න ඔනේ
Rawlins
Rawlins Mese fa
සනුක කියන්නේ ටානියාගේ මනුස්සයා වෙන්න බැරිද .....🤔🤔
Glamorous Madhu
Glamorous Madhu Mese fa
ඊයා මේ මිනුගෙ අයියා.. ඌට සල්ලි කිව්වොත් අම්මා අප්පා උනත් විකුනයි
Roshini Palihawadana
Roshini Palihawadana Mese fa
මෙහෙම ගියොත් සිල්කට පිස්සු හැදෙනවා
Susantha Liyanage
Susantha Liyanage Mese fa
Good
Susantha Liyanage
Susantha Liyanage Mese fa
Go
Glamorous Madhu
Glamorous Madhu Mese fa
අනේ සිල්කෝ හිනා වෙලා බඩත් කොර වුනා ..😉🤗😆😀
Rawlins
Rawlins Mese fa
@Glamorous Madhu 🤭🤭🤭🤭
Glamorous Madhu
Glamorous Madhu Mese fa
@Rawlins 🤣😀
Rawlins
Rawlins Mese fa
සිල්කා දිස්නා ගාවට කිට්ටු වෙච්චදාට තමයි තරුපේන්නේ.....🤭
Shashi Sweerathunga
Shashi Sweerathunga Mese fa
චාරු අදකාලෙට ගැලපෙන චරිතයක් 🥰🥰🥰🥰🥰 ඇත්තටම
Nuwan Sampath
Nuwan Sampath Mese fa
සපරමාදුවා ගෙවින්ව blackmail කරයි වගේ
MDH
MDH Mese fa
අනේ අපොයි මේ කතාව බලන අපටත් පිස්සු.අද කවුරු විශ්වාස කරන්නද.චාරු ඇරෙන්න අනිත් හැමෝම මල මඟුල් නටනවා.දැන් නම් කතාව අන්තිමයි.බලන් ගියාම කෙවිනුත් චූඩාමානික්‍යයට අහුවෙලා වගේ.අපොයි මේමත් ලෝකයක්.
sisira perera
sisira perera Mese fa
මේ පාර තමා සිල්කා මිටි පාර කන්නේ 🔥💣💣😂
Kasun Warnakulasooriya
Kasun Warnakulasooriya Mese fa
Chamara hadapu fake account eke nama wenna athi ne nirmal kiyanna atte!!🤔
P H NuwaN
P H NuwaN Mese fa
👍👍👍
Kumari Samarakoon
Kumari Samarakoon Mese fa
Pau roshai babai. Sulo teacher tamai rosha aiyage pihita..
Prabs Harsheniii
Prabs Harsheniii Mese fa
මේ කතාවේ government and private sector එකේ වෙනස හොදට පෙන්නනවා.
Abeyshe
Abeyshe 3 giorni fa
Yes.
Travel Along NZ
Travel Along NZ Mese fa
Eka eththa, ratak diyunu weemata pudgalaya diyunu wenna ona. Private sector eka vage thama samahara ratawala government sector ekath.
Rawlins
Rawlins Mese fa
ඔව්
Mc Bulathsinhala
Mc Bulathsinhala Mese fa
💐💐💐💐💐
chandi fellin
chandi fellin Mese fa
සිලිකා ගිය උඩ.
Randunu Kumara
Randunu Kumara Mese fa
මේ සමාජයේ රොශාන් ළා චාරූ ළා හරිම අඩුයි.අනිත් අය නම් ඕනාවටත් වඩා ඉන්නවා
ViolonCello Boks
ViolonCello Boks Mese fa
ඔව්. ඒක එහෙමමයි. ඉස්සර, අපි පොඩි කාලෙ ඕකෙ අනිත් පැත්ත තිබුනේ. දැන් ලාන්කීය සමාජය හුගාක් පිරිහිලා..... සපරමාදුලා වැඩිවෙලා.
Sriyani Gamage
Sriyani Gamage Mese fa
Aknmm atta
Malinda Praveen
Malinda Praveen Mese fa
Abiw
Isuri D. Keshani
Isuri D. Keshani Mese fa
මොකක්ද අද අර නිර්මාල් කාරායා හෙමීට කීවෙ අප්පො මීනූගේ අයියා නම් ගිල ගිල ලොකු ටෝක් දිදී ඉන්නවා.මේ එහා පැත්තෙ ඉන්න උන් දෙනවා මොනවද කතාකරන්නෙ කියලවත් ඇහෙන් නෑ
dilki disanayaka
dilki disanayaka Mese fa
Mokad ane e nirmal minut kiwe
Lahiru Perera
Lahiru Perera Mese fa
මොන හීතලයෙක්ද මේ..නාට්ටිය ම ඉවරයි
Randunu Kumara
Randunu Kumara Mese fa
සික්කා මල්ලිගෙ විශිෂ්ඨ රගපෑමට ආසා අය කවුද?
Randunu Kumara
Randunu Kumara Mese fa
ඒ කිව්වෙ නාරද
Garuda Muhurthaya | Episode 33 - (2021-01-24) | ITN
20:20
AIELLO - ORA (Official Video - Sanremo 2021)
3:02
AielloVEVO
visualizzazioni 286K
හිත ඉල්ලන තරු 2021-01-24
2:36:21
Swarnavahini TV
visualizzazioni 165K
Hadawila Arana | Episode 04 - (2021-01-22) | ITN
18:48
ITN Sri Lanka
visualizzazioni 127K
Bro | Episode 40 - (2021-01-22) | ITN
17:19
ITN Sri Lanka
visualizzazioni 96K
AIELLO - ORA (Official Video - Sanremo 2021)
3:02
AielloVEVO
visualizzazioni 286K
IL CLOWN HA CACCIATO DI CASA MATTI!! *ADDIO*
8:04
Ninna e Matti
visualizzazioni 310K
RISOLVO I VOSTRI PROBLEMI D'AMORE
12:10
ZanoRewind
visualizzazioni 262K
TIKTOKERZ? [REACTION MASSEIANA]
17:23
ilMasseo
visualizzazioni 912K