Commenti
Pema.
Pema. Ora fa
හොරකම හැර වෙන කිසිවක් නන්දසේනට නොහැකි බව දැනටමත් ඔප්පු කල ඇත🐃🐂🐃🐂🐂🐃🐃🐂🐃🐃🐃🐂🐃🐃🐂🐂🤯🤯🤯🤯🤯🐃🐂🐃🐃🐃
Rifdhy Ahammed
Rifdhy Ahammed Ora fa
U.N.P..KIYELA.PAKSEYAK.LANKAWE.THIYENEWETHE.MAHATHTHIYO
dmax 619
dmax 619 2 ore fa
ඉරාජ් ගෙ අඩුපාඩුවක්ලු බැනල කොම්මෙන් දානකොට අවුල් වෙන එක. එහෙනන් ඉතින් ඩිගට හරහට බැනපල්ලා. පලුයන්න. 🧠
dmax 619
dmax 619 2 ore fa
කටවල් වැහුවම ලේසිනෙ කුපාඩිකම් ඔක්කොම කරගන්න. රන්ජන්ට පස්සේ හරීන්ට තමයි ගේම දෙන්න ප්ලෑන් එක. ඉරාජ් වගේ උන්ට බැන බැන ඉදල හරියන්නෙ නෑ. මොලෙන් ගේමක් දීල රටේ ඉන්න බැරි වෙන්න , හොද විඩ්යෝ එකක් එලියට දාන්න. උන්ගෙ බලුකන් කවදත් ඉදිරියෙන් තිබ්බ , මොලෙන් ඩුන්න ගේම්. හැබැයි 225ම එකාට එකා මරාගත්තත් රටට පාඩුවක් නැ.
Priyanika lakmali
Priyanika lakmali 3 ore fa
Champikala ekata idan pissu kelina kattiya
srikanth srikanth
srikanth srikanth 3 ore fa
Migavum nandri thamil ♥️♥️🇦🇪
Sanjeewa Kodikara
Sanjeewa Kodikara 3 ore fa
Anduwai JVP ekai Mhunta muna hamu weema yanu, Dan inna ewunui pera hitapu ewunui redi nathuwa yana hati balaganna honda chance ekak..
Rathu Aliya
Rathu Aliya 3 ore fa
දෙරන දිල්කා ගේ කටහඩ..
Ekanayake Senaviratne
Ekanayake Senaviratne 4 ore fa
ඔවි පොරක් කලා.................. මොන පොරක්ද..................... ගොන් පොරක් කලා............... වෙන පොරවල් කොහෙද හලෝ ඔය පාර්ලිමේන්තුවේ...
STUDIO AMORE
STUDIO AMORE 5 ore fa
Awasthawadi ponnaya
kasun chamara
kasun chamara 6 ore fa
Rajapasha horu
Andrew Jaz
Andrew Jaz 6 ore fa
යකෝ හරින කුඩු ගහන එක නොවේ , ඩොලර් මිලියන 7ක් ලංකාවේ මුදල් මිග් ගනුදෙනුව්න් ගස කාපු එකයි ප්‍රශ්නය. ගහපන්කෝ ගවුමක් අද ගෙන එකටත් vedio එකක්..
loyo kelly
loyo kelly 6 ore fa
Good girl 👧👍👍👍
Andrew Jaz
Andrew Jaz 7 ore fa
good interview..
The Ceylon
The Ceylon 7 ore fa
සර් Pass වෙන විදිහ හරීන් ප්‍රනාන්දු කියයි itpost.info/done/88pONlAFuQxVq1sQJz7_8Q.html
مريم يوسف
مريم يوسف 7 ore fa
hodatama hodai
Manoj Perera
Manoj Perera 7 ore fa
විදේශ විනිමය ගණුදෙනු නොවේ. විදේශ විනිමය ගණුදෙනු සම්බන්ධව ඉදිරි ගිවිසුම්වලට (Forward contracts )එළැඹීමයි මාස තුනකට අත්හිටුවල තියෙන්නෙ.
Patrick Fernando
Patrick Fernando 7 ore fa
Api ranjan aiyawa amataka karanne api innewa ranjan samagai 👍👍👍
Oshan Silva
Oshan Silva 7 ore fa
ඔබගේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ ආකාරයට මම ඉතාම කැමතියි. එය නැවුම් ආකෘතියක්. ඔබට සුබ පතනවා. ( හැබැයි කෙල්ලෙ ආන්ඩුව විවේචනය කරද්දි පරිස්සමෙන්. ඔබ වැනි අය ආරක්ෂා විය යුතුමයි.)
SL citizen
SL citizen 7 ore fa
සුනිල් එදිරිසිංහ මහතා බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා කියනකොට ඉරාජ් කියන අවජාතකය කියන්නේ... ගේමක් දීලා ඇතුලට ගිහිල්ල එළියට ආවේ මං... පාතාලය මං....මේ මොන වගේ පනිවිඩයක්ද???? ඇත්තටම දැන් ගේම් දෙන්නේ අවුරුදු 18-25 අතර සමාජය ගැන මෙළෝ හසරක් නොදන්න මුන්ගේ සිංදු අහන මොලය නොමේරූ තරුණයන්...
sam69xxx1
sam69xxx1 8 ore fa
What the hell is this 😬 at least need subtitles
Sunil Rodrigo
Sunil Rodrigo 8 ore fa
HARIN URINE REPORT I SAW THE DATE OF THE REPORT VERY RECENT- 2021 HARIN COCAINE GEHEWWE 2018, 2019, DO HAIR TEST SKIN TEST FOR DRUGS THEY DETECT DRUGS TAKEN 5- 6 MONTHS AGO
Sasi Dharan
Sasi Dharan 8 ore fa
வார்த்தைகள் அலங்கரித்து use இல்லை sister.... செயல்கள் நடைமுறைக்கு வந்தால் தான் பலன் கிடைக்கும்..... பலன் கிடைக்கக்கூடிய செயலை செய்வீர்களா..... நன்றி இங்கு வந்து பேசியதற்கு.....
Mohammed Niyas
Mohammed Niyas 8 ore fa
100/100 eththa
menaka perera
menaka perera 8 ore fa
මුදල් ,වත්කම් ඇති පුද්ගලයා අරමුණු කරගෙන ඡන්දය දෙන ඡන්දායකයාට යමක් සිතන්නට කාලය පැමිණ ඇත.නායකත්වයට සුදුසු මහජනයාගේ සිතුම් පැතුම් තේරුම් ගැනීමට පුලුවන් පුද්ගලයකු තෝරාගැනීම මහජනතාවගේ අභිලාෂය විය යුතුය .
Dimuthu Fernando
Dimuthu Fernando 8 ore fa
හරින් පොදු ජන පෙරමුණෙන් එයිද කියලත් හිතෙනවා... නැ කියන්න පුලුවන්ද ???
Dudley Dias
Dudley Dias 8 ore fa
Most of the people is with ranjan, we can see in future what will happen.
Harshana Rajakaruna
Harshana Rajakaruna 8 ore fa
I think Darshana and Abhisheka can have one separate ITpost channel fully dedicated to the voices of the minorities and the vulnerable groups. Nobody covers their voices to be heard by the Singhalese people. This is a great move!
Sajith pushpakumara Fonseka
Sajith pushpakumara Fonseka 8 ore fa
අනෙ රනිල්ගෙ මිටරය ඔය මිටර් කාරයො එකෙක් වත් මෙ රටට වැඩක් කරලා නැහැ ඔක්කොම එකතු වෙලා රට කෑවා ඔය මිටර් පාවිච්චි කරලා රට හැදුවේ නැහැ රට දුප්පත් වුණා විතරයි
naleen shirantha
naleen shirantha 9 ore fa
ඉරාජයා අශේන්ට ගහනකොට අපි කිවුව ඉරාජයා පොන්නයෙක් කියල දැන් හැමෝටම තේරිලා
Siri David
Siri David 9 ore fa
Kunuharupa kiyanna parlimethuwata yanna one neha. He better continue his acting, there he is free to do any nonsense & do any nonsense.
Siri David
Siri David 9 ore fa
Miss. are you sure that there's going to be a confict between the JVP and this Anduwa? You are dreaming! Because there's no big difference between the two. Where's the JVP today? It has been diluted & destroyed by the present leaders of the party. This process was begun by Somawansa Amarasinghe. These people are also following his policies. Now there's a party called JJB not JVP. They have forgotten their dead leaders. When Somawansa became the leader, the first thing he did was to launch a campaign to defame, disgrace the former leader and his close associates. I listened to most of the discourses of Mr. Anurakumara during the election campaign. He never referred to samajavadaya or communistvadaya, but the so-called non-existant prajathanthravadaya. Therfore I don't see any difference between the policy of the so-called JVP and the Anduwa. The union leaders of the port must be careful enough not to let their struggle lead by these hora samajawadeen. They would dilute this SATANA.
Arj Waidya
Arj Waidya 10 ore fa
Love watching your informative videos. Can you please do a video on born-again Christian cult, which has tentacles in almost all the institutions in SL.
Suresh Srilanka
Suresh Srilanka 13 ore fa
Budu saranai s u
Thilan Thayalan
Thilan Thayalan 13 ore fa
Darshana sajithya deepu chanda laksha 55n laksha 22 sinhala Chandra eken laksha 18 unp chanda ,mey laksha 18 sansanna oya modauek wage hasiranaea, boru gptha Goths kiyanawa ,gota asaranaillu ,ahinsakailu ,lalith weetathunhai pb athara prashnalu, Jr,premadasala, maiythreela ranila patholayo wuna kiua ltte wa mardaney karapu rajapakshalawa patholayo karanna Ba darshana, paw mey ahinsaka unp kaarayo ey minusinwa gonata anduwa athi , modaya wuna athi oya
Nuwan Kumara
Nuwan Kumara 13 ore fa
Jayawawa
Nimal Lokuge
Nimal Lokuge 14 ore fa
ණෝන කොහොම හරි මේ රටේ විනාශයක් කරන්න. අසමගියක් ඇති කරන්න. මිනිස් ජාතිය කළකිරවන අසුබදායක දේවල් විනාශකාරී ප්‍රාර්ථනා ඇතිවන විදියේ ප්‍රවෘත්ති පමණක් දාන්න එතකොට රටට කලක් යාවි ඔබට mahazona සරණයි
menaka perera
menaka perera 14 ore fa
අනාගත ශ්‍රී ලංකාව කාන්තාරයක් නොකරන්න .මතු දරැ පරපුරට සුන්දර ශ්‍රී ලංකාවක් ඉතිරි කරන්න .
Sarath Nanayakkara
Sarath Nanayakkara 14 ore fa
ආණ්ඩුව ජවිපෙට අත තියන්නෙ නැහැ. ආණ්ඩුව තමන්ට චන්දය ලබාදුන් අය අතරෙම අප්‍රසාදයට ලක්වෙලා කියල ආණ්ඩුව දන්නවා. රාජපක්ෂලට වුවමනාව තිබුනත් එවන් තත්වයකදි රජයේ පාර්ශවයන් අතර ලොකු බෙදීමක් ඇතිවෙනවා. ජවිපෙ තවදුරටත් පැරණි සාම්ප්‍රදායික ජවිපෙ නොවේ. එහි බලය ඉන්න මන්ත්‍රීවරු ගානෙන් හෝ ලැබෙන චන්ද ප්‍රමානයෙන් මනින්න සිතුවොත් වැටෙන්නෙ ලොකු මුලාවක. එයට විදේශගත සංවිධානාත්මක සාමාජික ජාලයක් සිටිනාතර ඔවුන් ලාංකීය දේශපාලනය පිලිබදව ලංකාවේ අනෙක් පක්ෂවල රටවැසියන්ට වඩා දැනුවත්. එය වටා රොක්වී සිටින්නන් එහි ප්‍රතිපත්ති වලට තිබෙන්නේ ගෞරවසම්ප්‍රයුක්ත අසීමිත ආදරයක්. යමෙකු සිතනවානම්, ජවිපෙ යනු, අනුර කුමාර ලාල්කාන්ත හදුන්නෙත්ති 😃😃😃 එය ලොකු වැරදීමක්
Indika Chaminda
Indika Chaminda 15 ore fa
Darana ho........dai
Denis Anthoney
Denis Anthoney 15 ore fa
නන්දසේන මෝඩයෙක්බව බවත්,ජනාධිපතිකමට නුසුදුස්සකු බවත්, තවත් රටට දෙන්න එපා..
Sisira Senavirathne
Sisira Senavirathne 15 ore fa
දැන් දියුනුවෙලා
Lakamalage Dayani
Lakamalage Dayani 15 ore fa
පොර උනාට පරිස්සමින් හඩ නගන ඔබලාව කූඩුවක් ඇතුලෙ හිර කරයි එහෙම නොවේවා පතමු පව් රන්ජන් මහත්තය
Anuruddha Thuduwawaththa
Anuruddha Thuduwawaththa 15 ore fa
අපේ මීඩියා සෝශල් මීඩියා !
Peter Cooray
Peter Cooray 16 ore fa
ඇත්තෙන්ම රන්ජන් ගැන මුකුත්ම කරන්න බැරිද
Umar Irshad22
Umar Irshad22 16 ore fa
ubata..uba..porak..unata....apata. uba....balu....kukkek...
mohamed faizal
mohamed faizal 16 ore fa
ඉරාජ්ම පිලිගන්නවා එයා ඇණයක් කියල රංජන්ට සාධාරණයක් කල යුතුයි
Doctor
Doctor 17 ore fa
*ela*
Jeffrey Javad
Jeffrey Javad 17 ore fa
Thambi thrasthvadiyek mavala chanda gaththa dan kala varellako
Kamal Deshapriya
Kamal Deshapriya 17 ore fa
උ හිතන් ඉන්නව එහෙම..අපිටනම් අර ගොනාම තමා..හුත්..පුත..😂😂🤮🤮
Shereen Karunaratne
Shereen Karunaratne 17 ore fa
Thamunta dewiyange daduwama labena dawasata oya pumbagena Inna balum bolaya pipurunama oya katamatha widawanna wei. Ubla wage wasalayan ape tax salli walin labila sapa widimin katamatha dodawanawa. Ubala wage para buruwanta lagadima widawanna wei. Apayatath ubala barak.
Lahiru Sampath
Lahiru Sampath 18 ore fa
ජෙප්පන්ගේ කුනු හෝදන තට්ටයයි + සජබ ඔලමොට්ටලයයි 😂😂😂😂😂😂
E. Alma
E. Alma 18 ore fa
Sister, Quality of your soundtrack is really bad.
Sandun sameera
Sandun sameera 18 ore fa
අබිසේකා ආදරේයී ♥️
Sisil Banda
Sisil Banda 18 ore fa
Nandasena gotabaya hema dema wagakeema baragannawa kewata ohuth sadakal jeewath manussayekda ohuta onath pawle araksawa saha hithawathuge. Weyapara walata atha hitha deela merila giyama ara kawthukagarayema mullaka ohuge piliruwath hitapu janaddpathi hetitata aba genimai meyata 69 laksayak janathwa rewatuna.
Premadasa Kariyawasam
Premadasa Kariyawasam 19 ore fa
Good
Renuka Renuka
Renuka Renuka 19 ore fa
කෝ..මෙි..ලංකාවෙි..බන්..කන..හරක්..හොද..වැඩෙි..නෝපි..මෙිකට..චන්දේ..දුන්නු..හරක්..පලයවු..ගෝටගේ..ගුකන්න..අයේ..බන්නමි..කන්න..ලැබෙින්නෙ..නැ..වු..රට..විකුනලා..යයියන්න..අැමැරිකාවට..චන්දෙ..දුන්නු..වුන්ට..පනුවන්..ගහනවා..පනපිටින්..
Renuka Renuka
Renuka Renuka 19 ore fa
කෝ..මෙි..ලංකාවෙි..බන්..කන..හරක්..හොද..වැඩෙි..නෝපි..මෙිකට..චන්දේ..දුන්නු..හරක්..පලයවු..ගෝටගේ..ගුකන්න..අයේ..බන්නමි..කන්න..ලැබෙින්නෙ..නැ..වු..රට..විකුනලා..යයියන්න..අැමැරිකාවට..චන්දෙ..දුන්නු..වුන්ට..පනුවන්..ගහනවා..පනපිටින්..
Jayaratne Wijesinghe
Jayaratne Wijesinghe 19 ore fa
ගොම්මන්පිල සරම නැතිවයි ඉන්නේ. හෙට අනින්දා ඕකගේ අඹුඩෙත් නැති වෙනවා සුවර්.
Roja Yasmin
Roja Yasmin 20 ore fa
Good morning sister your very good ❤️🌷🌷🌷
DSBH
DSBH 20 ore fa
His Excellancy is correct in his decision to go ahead with ECT development in its present form.
Pa Nandasiri
Pa Nandasiri 20 ore fa
Porak nowei Apathayek.
Pa Nandasiri
Pa Nandasiri 20 ore fa
Me made kohomada ane..
techtbe
techtbe 20 ore fa
පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, වෙන්දේසි....😂😂😂😂😂
Priyantha Weerakkodi
Priyantha Weerakkodi 21 ora fa
Mage monther my f
Priyantha Weerakkodi
Priyantha Weerakkodi 21 ora fa
Ounta henahahana AMarenkan pura asiyantha ova danenne na obata pen
Jayanthi Kothalawala
Jayanthi Kothalawala 21 ora fa
ඔබට ප්‍රශ්න කරන්න තියෙන්නෙ මෙපමනයි.එල්ලුම් ගහට නියම උනු මිනි මරුවෙකු වන චොකා මල්ලිට පාර්ලිමේන්තුවේ විවස්තාව උල්ලංඝනය කරලා පාර්ලිමේන්තු එන්න පුලුවන්නම් ඇයි රංජන්ට බැරි.
Lilly D
Lilly D 21 ora fa
වන සoරක්‍ෂණය කිය කියා හිටියොත්‍ රටදියුනු කරන්‍න වෙන්‍නෙ නෑ කියලා අපේ බුද්‍ධිමත්‍ ජනපති සිoහරාජයට ගිහින්‍ කිව්‍වා මතකයි
Victor Weerasinghe
Victor Weerasinghe 21 ora fa
ඉරාජ් වීරරත්න කියන්නෙ වැසිකිලි වල තිබෙන දෙවල් කන මිනිසෙක් ඇවන් ගාඩ් පුක ලෙවකනවා
Zong Mobile
Zong Mobile 22 ore fa
Kuddeni thopi yahapalanedi vinadi pahen pahata dollaraye ganan kiyanawa dan ko bolaw.
Mjimthiya Imthiya
Mjimthiya Imthiya 22 ore fa
👈👍👏👏
idrive
idrive 23 ore fa
ටපලවනනෙ නංගි ඔයා අධුනිකයෙක් වගෙ...
Yamuna
Yamuna Giorno fa
Ubalata NGO support karanawada apahu yahapalana genna Me anduwa apita hodai awasanawata anduwa awe loketama hoda neti kalayaka apita iwasa ganna heki Ke nogaha idapan Harin ubalata ayeth balayata enna be thakkadiya
JC Ahangama
JC Ahangama Giorno fa
දුවේ, ඔයාගේ විග්‍රහ ඉතා අනර්ඝයි. මම බැගෑවෙන් ඉල්ලනවා 1978ටේ සම්මත කළ ව්‍යවස්ථාව ගෙනෙන්න පෙර තිබුන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සොයා බලා, ඒක තිබුනා නම් මේ ඔයා භෙලිදරව් කරන මහා විනාශයන්, මහ දවල් සොරකම් හා ඝාතන වෙන්න ඉඩක් තියෙන්නේ නෑ කියලා. මම හිතුවා ලංකාවේ ජනතාවට භඬ නගන ඔයා වගේ කිසිවෙකුවත් ඒක දැනිලා තියෙන්න තරම් වයස්ගත නෑ කියලා. ඒ ක්‍රමයට ඡන්ද කොට්ඨාස වල වැසියන් විසින් තමන් අතරින් මන්ත්‍රීවරු මන්ත්‍රණ සභාවට යැවුවා.
wmapb w
wmapb w Giorno fa
මේ වසරක් ඇතුළත සිද්ධ වුන දේවල් බලනකොට යහපාලන ආණ්ඩුව කොතරම් හොදද කියල හිතෙනවා.රටේ නිතියක් හා විනයක් නැහැ. රට හදන්න ආව විරුවා රට කන මරුවා වෙලා රට විනාශ කරනවා. මේ යකා යුද්දේ දිනුවා කිව්වාට යුද්දේට නායකත්වය දිල යුද්දේ දිනුවේ ෆෝනසේකා කියන එක දැන් හොදටම පැහැදිලියි.
Bulldog
Bulldog 4 ore fa
@Gl Lanka යහපාලනේ එවුන් පිස්සු කෙලියෙ නැත්නම් මෙහම වෙන්නෙ නැහැනෙ !! හොඳක් වෙයි කියල තමා හිතුවෙ. කවුද දන්නෙ සිංහල බෞද්ධයො මේ තරම්ම ආත්මාර්ථකාමී, තවෙකෙක් ගැන හිතන්න බැරි ගෝත්‍රිකයො කොට්ඨාශයක් කියල.
Gl Lanka
Gl Lanka 5 ore fa
@Bulldog ඔයාලා කරපු පව්කම් වලින් සල්ලිත් white කරගෙන ඇවිල්ල ලංකාවේ මිනිස්සුන්ට මොන ගින්දරක්ද දුන්නෙ දැන් කරන්න දෙයක් නෑ මං ඔයාට දොස් කියනවා නෙවෙයි අයියා කරපු දේ මල්ලි නොකරයි කියලා හිතපු එක වැරදියි
Bulldog
Bulldog 6 ore fa
@Gl Lanka මමනම් දරු පවුලත් එක්ක Denmark ඉන්නෙ. ලංකාවෙ අයගෙන් තමා අහන්න ඕන "දැන් සැපද" කියල.
Gl Lanka
Gl Lanka 10 ore fa
@Bulldog දැන් සැපද කියලා අපි අහන්නේ නැහැ 😂
Bulldog
Bulldog 18 ore fa
මටත් එහෙම හිතෙනව දැන්නම්. අපරාදෙ, මම Dollar 1500 ක් වියදම් කරගෙන ඇවිත් චන්දෙ දීලත් ගියා.
Unicorne Rainbow
Unicorne Rainbow Giorno fa
හරින් ජයවේවා !!
Shanta Komari
Shanta Komari Giorno fa
ආන්ඩුවනමි ඇප්පේන්නෑ රාජපක්‍ෂ පරන්පරාවනමි ඇප්පේහි ජනතාව මොඩයාට අන්දලා හිවරයි
LBC:thinking out loud
LBC:thinking out loud Giorno fa
Limit on election spending is paramount importance.
Azam Iam
Azam Iam Giorno fa
Great politician
Anthony Rajaratnam Soosai
Anthony Rajaratnam Soosai Giorno fa
Thanks madame god bless you be' safe